spot_img

මිලින්ද මොරගොඩ ඉන්දීය ස්වදේශ ලේකම් හමුවේ

ශ්‍රී ලංකා – ඉන්දීය සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ සහ ඉන්දීය ස්වදේශ ලේකම්වරයා අතර හමුවක් පවත්වා තිබේ. ඉන්දීය රජයේ ප්‍රධාන අමාත්‍යාංශ සමඟ ඔහුගේ නිරන්තර සහ අඛණ්ඩ සංවාදයේ කොටසක් ලෙස ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ස්වදේශ කටයුතු ලේකම් ශ්‍රී අජේ කුමාර් භල්ලා හමුවී ඇත.

spot_img

Latest articles

වැඩි වටිනාකමක් සහිත නෝට්ටුවල අගය අවසන්වන දිනය

ඉන්දිය මහ බැංකුව වරින්වර මුදල් නෝට්ටු අවලංගු කරන්නේ ඇයි? වසර හයකට කලින් රු. දහස හා...

කර්මාන්ත යුගයකින් පෙරළියක්

අග හිගකම් දැනෙන සමාජයක් රට තුළ නිර්මාණය වී තිබේ. එය ආර්ථික අර්බුදයෙහි ප‍්‍රතිඵලයක් වන...

මැදි ආදායම්ලාභීන් නට්ටම් වෙන නව බදු

ශ‍්‍රී ලංකාවේ දිළිදු ජන කොටස ආර්ථික අර්බුදය සමග බලවත් අපහසුතාවලට ලක්ව ඇත. අතරමැදි ජන...

නවීන් ගේ යෝජනාවකින් නම් කළල, කලාම් දූපතේ සිට මිසයිල් අත්හදාබැලීම

ඉන්දියාව පසුගිය සතියේ අලූත්ම පරම්පරාවේ න්‍යශ්ඨික මිසයිලයක් සාර්ථකව අත්හදා බැලීය. වඩාත් සූක්ෂම මිසයිල් අත්හදා...
spot_img
spot_img
spot_img